මුදල් සහ වෙනත් ඉඩම් ලැබුණොත් සති හයකින් ඉඩම් නිදහස් කිරීමට සූදානම් – හමුදාව

කේප්පාපිලවු හමුදා කඳවුර වෙනත් තැනක ඉදිකිරීමට සහ මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ පිහිටි ගොවිතැන් ඉඩම් නිදහස් කිරීමට මුදල් වෙන් කිරීමක් නැති බවත්, ඒ සඳහා මුදල් ලැබුණොත් සති හයකින් ඉකුත් ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්‍ධයෙන් ඊයේ දින ආරක්‍ෂක අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදි මෙම නිවේදනය නිකුත් කර ඇති බව පැවැසේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, … Continue reading මුදල් සහ වෙනත් ඉඩම් ලැබුණොත් සති හයකින් ඉඩම් නිදහස් කිරීමට සූදානම් – හමුදාව